LankaBit Academy – AI, Social Media & Tech Courses Sri Lanka
AI Courses, Social Media, Tech Skills සහ Online Income ඉගෙන ගන්න ශ්‍රී ලංකාවේ අඩුම මිලට, එකම තැනකින්. අපේ Academy එකේ ඔබට ගැලපෙන Learning Path එක තෝරගන්න.
අපේ Academy එක – Sri Lanka Digital Learning Hub
LankaBit Academy කියන්නේ ශ්‍රී ලංකාවේ AI, Social Media, Tech සහ Online Income දැනුම එකම තැනකින් ලබාගන්න පුළුවන් වේදිකාවක්. අපි ආරම්භ කළේ රටේ තරුණයින්ට, ගුරුවරුන්ට, රාජ්‍ය සේවකයන්ට සහ සාමාන්‍ය ජනතාවට තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ වෙන්න අවස්ථාවක් හදාදෙන අරමුණින්.
අද වන විට Active Members 24,800ක් අපේ AI, Crypto සහ Tech Learning community එකට එකතු වී සිටිනවා — LankaBit Academy තමයි ඒ ගමනේ මධ්‍යස්ථානය.
අපේ දැක්ම
ශ්‍රී ලංකාවේ සෑම තරුණයෙක්ම, ගුරුවරයෙක්ම සහ රාජ්‍ය සේවකයෙක්ම — ලෝකයේ ඉදිරියෙන් සිටින AI, Crypto සහ Tech දැනුමෙන් සන්නද්ධ වූ, තමන්ගේම දක්ෂතාවෙන් ආදායමක් උපයාගත හැකි පරපුරක් බිහි කිරීම තමයි අපේ දැක්ම.
අපේ Plan
ඔබ Academy එකට එකතු වූනාට පස්සේ, අපි ඔබව ගමන් කරවන ක්‍රමවේදය.
අපි අඩුම මිලට AI දැනුම ඔයාලට ලබාදෙනවා
වෙනත් තැන්වල මිල අධික AI, Tech සහ Social Media Earning courses වෙනුවට, LankaBit Academy හරහා ඒම ගුණාත්මක දැනුම රටේ අඩුම මිලට, ඕනෑම කෙනෙකුට ලබාගන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ.
