0
Your Cart

Facebook Earning Master course

Categories: Social media Earning
Wishlist Share

What Will You Learn?

  • ලංකාවේ සිට US Audience එකක් ඉලක්ක කර Facebook Page එකක් සාදාගන්නා ආකාරය
  • USA CPM සහ RPM ක්‍රමවේද හරහා ඉහළ ඩොලර් ආදායමක් උත්පාදනය කරන හැටි
  • ඇමරිකාවට ගැළපෙන High-RPM Niches සහ Content Strategies තෝරා ගැනීම
  • Meta Business Suite හරහා US Time Zones වලට අනුව Auto-posting සහ Scheduling කිරීම
  • Facebook Payouts සහ Payoneer හරහා ඩොලර් මුදල් ආරක්ෂිතව ලංකාවට ලබා ගැනීම

Course Content

මූලික දැනුම සහ වෘත්තීය සැකසුම්

  • Facebook Feed එකේ posts පෙන්වන්නේ කොහොමද?
  • Personal Profile, Professional Mode සහ Page අතර වෙනස
  • Facebook Page එකක් නිවැරදිව සකස් කරමු
  • Profile photo, Cover, Bio සහ Message button සකස් කරමු
  • Content Calendar එකක් හදා posts Schedule කරමු

පෝස්ට් සහ කන්ටෙන්ට් නිර්මාණය

කණ්ඩායම් (Groups) නිර්මාණය සහ පවත්වාගෙන යාම

ෆේස්බුක් දැන්වීම් සහ අලෙවිකරණය (Advanced)

මුදල් ඉපයීම සහ විශ්ලේෂණය

ඇමරිකානු (US) සහ විදේශීය ප්‍රේක්ෂකයින් (Foreign Audiences) ඉලක්ක කර ඩොලර් වලින් උපයන උසස් ක්‍රමවේද

වෙනත් රටවල Audiance Target කිරීම සදහා අමතර ක්‍රම

Ban Risk & Account Protection

Post නිර්මාණය සහ Gemini භාවිතය

Ai Video & Reel Creation

Facebook Page Content Scheduling & Automation (සතියකට අවශ්‍ය Posts සියල්ල එකවර සාදා Automate කිරීම)

Facebook මුල සිට — සරල ප්‍රායෝගික පාඩම්
Account එකක් සෑදීමේ සිට profile, posts, ආරක්ෂාව සහ business Page එකක් පවත්වාගෙන යාම දක්වා පියවරෙන් පියවර ඉගෙනගමු.

Student Ratings & Reviews

No Review Yet
No Review Yet
error: Content is protected !!