LANKABIT TECHNOLOGY · ANDROID BETA
WhatsReply 🤖
ඔබේ ව්‍යාපාරයට AI Sales & Support සහායකයෙක්
Customer messages වලට බුද්ධිමත් පිළිතුරු, පිළිගැනීමේ messages සහ නැවත සම්බන්ධ වීමට follow-up — ඔබේ ව්‍යාපාරයට ගැළපෙන ලෙස එකම app එකකින්.
AI-Powered Auto Reply & Follow-Up App
Messages හසුරුවන්න. Follow-up පහසු කරන්න. විකුණුම් වෙත මඟපෙන්වන්න.
Turn your supported messaging apps into a smart AI-powered Sales & Customer Support Assistant. ඔබ busy වෙලාවටත් customer enquiries සඳහා පිළිතුරු දීමට සහ products / services විස්තර කිරීමට WhatsReply භාවිත කරන්න.
🤖 AI Replies
- Intelligent AI Auto Replies
- Auto & Semi-Auto Reply Modes
- Custom AI Instructions for Your Business
- Sales & Customer Support Automation
- Multiple Advanced AI Models
🔄 Smart Follow-Up
- Smart Automatic Follow-Up Messages
- Custom Follow-Up Timing & Delays
- Multiple Follow-Up Message Sequences
- Automatic Welcome Messages
- Custom Reply Delay Controls
🛡️ Reliable Controls
- API Backup & Automatic Failover
- If one AI/API fails, switch to another available configured API
- Manual / Semi-Auto Fallback
- Flexible Automation Settings
📱 Messaging & Media
- WhatsApp, WhatsApp Business & Other Supported Messaging Apps
- Photo & Video Auto-Replies
- Group Reply ON/OFF Control
- Smart Notification-Based Automation
🔄 SMART FOLLOW-UP SYSTEM
පිළිතුරු නොදුන් customers වෙත නියමිත වේලාවට follow-up messages යවන්න. වෙනස් messages කිහිපයක් සහ ඒවා යැවෙන වේලාවන් සකස් කරන්න. Sales inquiries, customer support සහ lead follow-ups සඳහා පහසුයි.
Create multiple follow-up messages and control when they are sent.
📲 WhatsReply Download කරගන්න
01 · Google Group එකට එකතු වෙන්න
පළමුව ඔබගේ Google account එකෙන් testing group එකට Join වෙන්න.
02 · Google Play වෙතින් Install කරන්න
Group එකට Join වුණාට පස්සේ එම Google account එකෙන්ම Play Store link එක විවෘත කරන්න.
⚠️ වැදගත්: Google Group එකට Join වීමට සහ Google Play testing link එක විවෘත කිරීමට එකම Google account එක භාවිත කරන්න. මෙය beta testing version එකයි.
🔥 මාසෙට රු. 700 පමණයි
ඔබේ Business එකට ගැළපෙන Settings සහ AI Instructions සකස් කර දීම: එක් වරක් රු. 2,000.
🧪 Test කරන්න · ඔබේ අදහස් අපට එවන්න
AI Auto Reply, Smart Follow-Up, Welcome Messages, Media Replies සහ API Backup/Failover අත්හදා බලන්න. Feedback, bug reports සහ අලුත් features සඳහා යෝජනා WhatsApp හරහා එවන්න.
🚀 WhatsReply · Automate Conversations • Follow Up Smarter • Never Miss a Customer
