0
Your Cart

50,000 Views ඉක්මවා LankaBit Family ට ස්තූතියි! 🎉

LankaBit AI and Digital Innovation Hub Sri Lanka
🎉 Milestone Unlocked

50,000+
All-Time Views on LankaBit
ස්තූතියි LankaBit Family! 🙏 අද වන විට අපගේ site එකට All-Time Views 50,000ක් ඉක්මවා ගිහින් තියෙනවා. මේ ගමන පටන් ගත්තේ පොඩි idea එකකින්, ඒත් ඔයාලා හැමෙකෙක්ම එකට එකතු වෙලා, share කරලා, comment කරලා, courses follow කරලා තමයි මේ milestone එකට එනකම් අපිට ශක්තියක් වුනේ.

AI, Crypto, Social Media සහ Tech ගැන සිංහලෙන් ඉගෙනගන්න පුළුවන් තැනක් හදන්න මුලින් හිතුවේ, දැන් ඒක community එකක් බවට පත්වෙලා. මේකට හේතුව ඔයාලා විතරයි. ❤️

AIEducation
CryptoSignals
TechSkills

🇬🇧 English Summary

LankaBit has just crossed 50,000 all-time views — a heartfelt thank-you to everyone who has read, shared, commented, and taken courses along the way. What began as a small idea to teach AI, Crypto, and Tech in Sinhala has grown into a real community, thanks entirely to its readers and members.

තවත් දුරට එකට යමු!

ඔයාත් තවම LankaBit Family එකට එකතු වී නැත්නම්, WhatsApp එකෙන් අප හා සම්බන්ධ වෙන්න.

💬 WhatsApp කරන්න

error: Content is protected !!

Discover more from SlCC EDUCATION

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading