0
Your Cart

🚀 AI ලෝකයේ තවත් දැවැන්ත පියවරක්!

AI ලෝකයේ තවත් දැවෙන්ත පියවරක්
🚀 චීනයේ Moonshot AI සමාගම තමන්ගේ නවතම Kimi K3 AI Model එක ලොව පුරා සියලු දෙනාටම Open Source ලෙස නොමිලේ ලබාදී තිබෙනවා. මෙහි ඇති විශේෂත්වය නම්, ට්‍රිලියන 2.8ක Parameters සහිත මෙය දැනට ප්‍රසිද්ධියේ ලබාගත හැකි ඇති සියලුම විශාලතම Open Source AI Models අතරින් එකක් වීමයි.
2.8TParameters
Open SourceFree License
Moonshot AIChina
Local RunSupported
Developersලාට සහ AI ගැන උනන්දුවක් තියෙන ඕනෑම කෙනෙකුට Kimi K3 Download කරලා Local Environment එකකම Run කරන්නත්, Research සහ Development වැඩවලට භාවිත කරන්නත් දැන් අවස්ථාව ලැබෙනවා.
මේ වගේම Model එක භාවිතයට අවශ්‍ය Model Weights, Technical Documentation සහ Training සඳහා අවශ්‍ය ප්‍රධාන Components ද Open Source ලෙස නිකුත් කර තිබීම තවත් විශේෂත්වයක්.
මෑත කාලයේ චීනයේ AI සමාගම් තම තාක්ෂණය වැඩි වශයෙන් Open Source කරමින් සිටින අතර, Kimi K3 එම ගමනේ තවත් විශාල සන්ධිස්ථානයක් ලෙස සැලකෙනවා. AI තාක්ෂණයේ ඉදිරි වර්ධනයට මේ වගේ Open Source නිකුත් කිරීම් වලින් ලොකු බලපෑමක් තියෙයිද? 🤔

🇬🇧 English Summary: China’s Kimi K3 AI Model Goes Fully Open Source

Chinese company Moonshot AI has released its newest Kimi K3 model as fully open source, free for anyone worldwide to use. With 2.8 trillion parameters, it’s one of the largest open-source AI models publicly available today. Developers and researchers can download it and run it locally, or use it for research and development. Alongside the model itself, Moonshot AI also released the model weights, technical documentation, and key training components as open source — a notable move as Chinese AI companies increasingly open-source their technology, marking another major milestone in that trend.

AI Tools ගැන ගැඹුරින් ඉගෙන ගන්න ඕන ද?

LankaBit Master AI Education Course එකෙන් latest AI models සහ tools ගැන step-by-step ඉගෙන ගන්න.

🎓 Course එක බලන්න →

error: Content is protected !!

Discover more from SlCC EDUCATION

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading