🎉 Milestone Unlocked
12,400+
Active Members ක් LankaBit Family එකේ
ස්තූතියි LankaBit Family! අද වන විට Active Members 12,400ක් අපගේ AI, Crypto සහ Tech Learning community එකට එකතු වී සිටිනවා. එකට එකතු වුණු, එකට ඉගෙන ගත්ත, එකට ජය ගත්ත සෑම කෙනෙකුටම ගොඩක් ස්තූතියි! 🙏
AIEducation
CryptoSignals
TechSkills
🇬🇧 English Summary
LankaBit’s community has reached 12,400+ active members across its AI, Crypto, and Tech learning community — a thank-you note to everyone who joined, learned, and grew together, with an invite to join the WhatsApp group.
ඔබත් තවම එකතු වී නැත්නම්
දැන්ම WhatsApp එකෙන් අප හා සම්බන්ධ වෙලා LankaBit Family එකට එකතු වෙන්න.
