
FREE ACCESS
AI EDUCATION SRI LANKA
ශ්රී ලංකාවේ සිසුන්ට නොමිලේ AI තාක්ෂණ පහසුකම් නැවතත්!
ලංකාවේ පාසල් සහ විශ්වවිද්යාල සිසුන් වෙනුවෙන් AI තාක්ෂණය නොමිලේ භාවිත කිරීමට තිබූ පහසුකම නැවත සක්රීය කර ඇත. කිසිදු පිරිවැයකින් තොරව (No Cost AI Facilities) ඔබේ අධ්යාපනික කටයුතු සඳහා මෙම පහසුකම දැන් ලබාගත හැක.
100% Free Access
For Students
Modern Tech
🇬🇧 English Summary: Free AI access for Sri Lankan students is available again — school and university students can now use modern AI tools for their studies at no cost, via the official link below.
