0
Your Cart

Long Videos වලින් Free AI Tool එකෙන් Shorts/Reels හදමු

AutoClip AI Tool

🎬 Free & Open-Source

Long Videos වලින් Shorts/Reels හදන්න Monthly Subscription ගෙවලා එපා වෙලාද? මෙන්න සම්පූර්ණයෙන්ම Free & Open-source Solution එකක්! 🚀

සාමාන්‍යයෙන් Opus Clip, Klap වගේ online AI tools වලින් video clip කරද්දී monthly credits ඉවර වෙනවා, watermark එනවා, නැත්නම් ලොකු ගානක් ගෙවන්න වෙනවා. හැබැයි AutoClip කියන open-source AI tool එකෙන් මේ ඔක්කොම ප්‍රශ්න නැති කරගන්න පුළුවන්.

🔥 මොකක්ද මේ AutoClip?

ඔබාගේ පැය ගණන් දිග YouTube video එකක් හෝ computer එකේ තියෙන video file එකක් දුන්නම, AI එක මගින් සම්පූර්ණ video එක analyze කරලා viral වෙන්න පුළුවන් interesting moments identify කරලා auto clips වලට cut කරලා දෙන powerful AI tool එකක්.

💡 AutoClip වලින් ලැබෙන වාසි සහ Features

  • ✂️ Automatic Highlight Detection: Video එකේ තියෙන key moments / punchlines AI එකෙන් auto identify කරගනීම.
  • 💸 100% Free & Unlimited: Locally run වෙන නිසා කිසිම credit limit එකක් හෝ monthly subscription එකක් නෑ.
  • 🔒 Data Privacy: ඔබාගේ videos third-party servers වලට upload වෙන්නේ නැති නිසා 100% private.
  • 🎥 Multi-source Support: YouTube direct URL එකක් හෝ local video files (MP4, MKV ආදී) direct use කිරීමේ හැකියාව.
  • 📂 Clips Organization: Generate වෙන clips එකම තැනක පිළිවෙළට manage කරගනීම.

⚙️ මේක වැඩ කරන්නේ කොහොමද?

1
Setup: Tool එක computer එකට install කරගන්න.
2
Input: YouTube video link එකක් paste කරන්න හෝ video file එක drop කරන්න.
3
AI Analysis: AI model එක මගින් audio transcript සහ visual context analyze කිරීම.
4
Export: AI එක generate කරන best highlights වලින් කැමති clips තෝරාගෙන export කරගනීම.

⚠️ මතක තබාගත යුතු කරුණු

  • මේක online website එකක් නෙවෙයි; Open-source software එකක්.
  • Local machine එකේ run වෙන නිසා හොඳ GPU එකක් (Nvidia Recommended) සහ basic technical දැනුමක් (Git / Python setup) අවශ්‍ය වේ.
  • Cloud server එකක (RunPod, Google Colab වගේ) host කරලත් use කරන්න පුළුවන්.

🎯 කාටද මේක වඩාත්ම ගැලපෙන්නේ?

🎙️Podcasters & Interviewers
📹YouTubers & Streamers
📱TikTok / FB Reels Creators
🎓Course Creators & Educators
💡 Content Tip: එක long video එකකින් high-performing Shorts/Reels 5–10ක් හදාගත්තොත් ඔබාගේ reach එක 3x–5x ගුණයකින් වැඩි කරගන්න පුළුවන්!

🇬🇧 English Summary: Turn Long Videos into Shorts/Reels for Free

AutoClip is a free, open-source alternative to paid tools like Opus Clip or Klap for turning long videos into short-form clips. Give it a YouTube link or a local video file, and its AI analyzes the audio transcript and visual context to automatically identify viral-worthy moments, then cuts them into ready-to-post clips. Since it runs locally on your own computer, there are no monthly credit limits, no watermarks, and your videos stay completely private — you just need a decent GPU (Nvidia recommended) and basic technical setup (Git/Python), or you can host it on a cloud service like RunPod or Google Colab. It’s ideal for podcasters, YouTubers, streamers, and course creators who want to repurpose long-form content into multiple Shorts or Reels to multiply their reach.

AI Video Tools ගැන ගැඹුරින් ඉගෙන ගන්න ඕන ද?

LankaBit Master AI Education Course එකෙන් AI video creation, editing සහ content tools ගැන step-by-step ඉගෙන ගන්න.

🎓 Course එක බලන්න →

#ContentCreation #AITools #OpenSource #VideoEditing #Shorts #Reels #YouTubeGrowth #TechTips

error: Content is protected !!

Discover more from SlCC EDUCATION

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading